Back to Rules & Registration

Awards / සම්මාන

Ravana Kite Award 2026
Presented by the Ravana Aviation Kite Association (RAKA)
රාවණ ගුවන් සරුංගල් සංගමය විසින් පිරිනමනු ලබන සම්මානය

Call for Contribution – Largest Peace Kite Prize

We are pleased to announce the Largest Peace Kite Prize Contribution Program, initiated by the Ravana Aviation Kite Association and Aloka Sanna with a founding contribution of LKR 200,000.

This program aims to promote peace, unity, and global social connection through the concept of the largest peace kite. As respected representatives of the business community, we invite you to contribute towards increasing the value of this prize fund.

You will also have the opportunity to showcase your official logo alongside us under the Fly for Peace – Global Peace Movement.

Note: In addition, we greatly appreciate any contributions made by you / your institution / your organization toward organizing Fly for Peace kite exhibitions and events at both national and international levels as part of this global peace initiative. Your official logos will be promoted through our official website and social media platforms.
For more details, please visit: www.flyforpeace.com

විශාලතම සාම සරුංගලය ත්‍යාගය සඳහා දායකත්ව ආරාධනය

Ravana Aviation Kite Association සහ Aloka Sanna විසින් රු. 200,000ක ආරම්භක මූලික දායකත්වයකින් ආරම්භ කරන ලද Largest Peace Kite Prize Contribution වැඩසටහන නිවේදනය කිරීම අපට සතුටකි.

මෙම වැඩසටහන විශාලතම සාම සරුංගලය හරහා සාමය, එකමුතුභාවය සහ ගෝලීය සමාජ සම්බන්ධතාවය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරයි. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ගෞරවනීය නියෝජිතයින් ලෙස, මෙම ත්‍යාග මුදලෙහි අගය වැඩි කිරීම සඳහා ඔබගේ දායකත්වය ලබාදීමට අප ඔබට ආරාධනා කරමු.

ඔබගේ නිල ලාංඡනය Fly for Peace – Global Peace Movement යටතේ අප සමඟ එක්ව ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාවද ඔබට හිමි වේ.

*සටහන: මීට අමතරව මෙම ලෝක සාම ප්‍රවර්ධන ව්‍යායාමය සඳහා Fly For Peace ගුවන් තොටිල්ල සරුංගල් සංදර්ශන ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පැවැත්වීමට ඔබ / ඔබගේ ආයතනය / ඔබගේ සංවිධානය විසින් ලබාදෙන දායකත්වය අප ඉමහත් ලෙස අගය කරන්නෙමු. මේ සඳහා ඔබගේ නිල ලාංඡනයන් අපගේ නිල වෙබ් අඩවි, සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචාරණය කරනු ලැබේ.
වැඩි විස්තර සඳහා www.flyforpeace.com වෙත පිවිසෙන්න.